සුපිරි විහිළුවක් ඉංගිරිසියේන් සහ සිංහලෙන්

Two blond guys were working on a house. The one who was nailing down siding would reach into his nail pouch, pull out a nail and either toss it over his shoulder or nail it in. The other blonde, figuring this was worth looking into, asked, "Why are you throwing those nails away?" The first blonde explained, "If I pull a nail out of my pouch and it's pointed toward me, I throw it away 'cause it's defective. If it's pointed toward the house, then I nail it in." The second blonde got very upset and yelled, "You jerk! The nails pointed toward you aren't defective! They're for the OTHER side of the house!"

 මිනිසුන් දෙදෙනෙක් ගෙදරක වැඩ කරමින් සිටිති . එක් පුද්ගලයෙක් යකඩ ඇන ගසමින් සිටී . එම ඇන ගසන පුද්ගලයා, ඇන දමාඇති බෑගයෙන්, ඇන ගනිද්දී , සමහර ඇන විසිකරනවා . එවිට අනෙත් පුද්ගලයා

 "ඇයි සමහර ඇන විසිකරන්නේ"

 අහනවා . ඇන ගහන පුද්ගලයා එවිට පවසනවා.

 "ඇනයේ උල පැත්ත මගේ පැත්තට තිබේනම් එම ඇන වැරදිච්ච ඒවා නිසා මම ඒ ඇන විසිකරනවා කියාත් නිවස දෙසට උල තිබේනම් එම ඇන ගසනවා කියා පවසනවා." 

 එවිට අනෙත් පුද්ගලයාට තදින්ම කේන්ති යනවා . ඔහු කියනවා

 "උබේ පැත්තට උල තියන ඇන වැරදි නෑ මෝඩයෝ ඒවා තියෙන්නේ ගෙදර අනිත් පැත්තට ඇන ගැසීමට කියා."

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!