ප්‍රධාන වශයෙන් ගිටාර් වර්ග තුනක් තිබේ .
1.Acoustic - එකොස්ටික්
2.Classical - කැලසිකල්
3.Electric - ඉලෙක්ට්‍රික්
Acoustic - එකොස්ටික්
Classical - කැලසිකල්
Electric - ඉලෙක්ට්‍රික්
මේවා තවත් බොහෝ ලෙස වර්ග කර ඇත .
මෙයින් නැගෙන ශබ්දයේ විවිධත්වය මත හා මේවාට යොදා ඇති තත් වල විවිධත්වය මතත්,
සාමාන්යෙන් ගිටාර් එකක තත් හයක් තිබුවත් ,
තත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවලින් ද එනම් තත් අට , දොළහ වශයෙන්ද තවත් තත් සංඛ්‍යාව මීටත් වඩා වෙනස් සංඛ්‍යා ද දක්නට ලැබේ.
එමෙන්ම මෙහි නෙක් (Neck) නම් කොටස් දෙකක් ඇති ගිටාර් වර්ගද,
තවත් සාමාන්‍ය හැඩයෙන් මිදී වෙනත් හැඩවලින් යුක්ත ගිටාර් ද අද වෙළදපොලේ හා මිනිසුන් අතැතිව ඇත .
අපි බලමු එවැනි විවිදත්වයන් ඇති ගිටාර් කිහිපයක් හා ඒවාට අදාල නාමයන් මොනවාදැයි කියා
1 Acoustic Guitars
@ Steel-string acoustic guitar
@ Classical guitar
2 Electric Guitars
3 Electro-acoustic Guitars
4 Twelve-string Guitars
5 Archtop Guitars
6 Steel Guitars
7 Resonator Guitars
8 Bass Guitars
9 Double-neck Guitars
වෙනත් හැඩවලින් යුක්ත ගිටාර්.
FOLLOW ME ON FACEBOOK
View Counter
Popular Posts
-
1.අස්විද නැකත:- ප්‍රසන්න පෙනුමක්,බාහිර අලංකරනයට,පිරිසිදුකමට කැමති,කාර්යශූර,අන් අයගේ සිත් දිනා ගන්නට හැකි,බුද්ධිමත්,ආගමට දෙවියන්ට ලැදි වා...
-
ප්‍රධාන වශයෙන් ගිටාර් වර්ග තුනක් තිබේ . 1.Acoustic - එකොස්ටික් 2.Classical - කැලසිකල් 3.Electric - ඉලෙක්ට්‍රික් Acoustic - එකොස්ට...
-
මහා ලක්ෂ්මී දේවීන් වහන්සේට නමස්කාර වේවා!!! මහා ලක්ෂ්මී දේවතාවිය කියන්නේ ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල...
-
දිවැස් වලට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක් තෙවැනි ඇස විවර කරගැනීමේ යෝග ක්‍රමය. කුණ්ඩලිනි යෝග වඩන අය දන්...
-
කුමක්ද මේ ශනි මංගල යෝගය? ශනි ග්‍රහයා සහ කුජ ග්‍රහයා එකම රාශියක සංයෝග වීම ශනි මංගල දෝෂය යැයි හැදින්වේ.ලෝකෝත්තර නියෝජනය කරන ශනිට ලෞකික...
-
අපේ ජිවිතයේ සතුට සැපත පහසුව රදාපවතින්නේ පින් කර්ම නිසා. පින කිවුවම එකපාරට ලෞකික ...
-
කුණ්ඩලිණි ශක්තිය සියලුම මනුශ්යන්ගේ කොඳු ඇට පෙළේ පහළම කොඳු ඇටය අසල පවතින දිව්‍යමය ශක්තියක්. කුණ්ඩලිණි...
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!