එක එක හැඩැති ගිටාර් ගැන අපි හැමෝම දන්නවා

ප්‍රධාන වශයෙන් ගිටාර් වර්ග තුනක් තිබේ .



1.Acoustic - එකොස්ටික්
2.Classical - කැලසිකල්
3.Electric - ඉලෙක්ට්‍රික්

Acoustic - එකොස්ටික්



Classical - කැලසිකල්



Electric - ඉලෙක්ට්‍රික්

මේවා තවත් බොහෝ ලෙස වර්ග කර ඇත .
මෙයින් නැගෙන ශබ්දයේ විවිධත්වය මත හා මේවාට යොදා ඇති තත් වල විවිධත්වය මතත්,
සාමාන්යෙන් ගිටාර් එකක තත් හයක් තිබුවත් ,
තත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවලින් ද එනම් තත් අට , දොළහ වශයෙන්ද තවත් තත් සංඛ්‍යාව මීටත් වඩා වෙනස් සංඛ්‍යා ද දක්නට ලැබේ.
එමෙන්ම මෙහි නෙක් (Neck) නම් කොටස් දෙකක් ඇති ගිටාර් වර්ගද,
තවත් සාමාන්‍ය හැඩයෙන් මිදී වෙනත් හැඩවලින් යුක්ත ගිටාර් ද අද වෙළදපොලේ හා මිනිසුන් අතැතිව ඇත .

අපි බලමු එවැනි විවිදත්වයන් ඇති ගිටාර් කිහිපයක් හා ඒවාට අදාල නාමයන් මොනවාදැයි කියා

1 Acoustic Guitars


@ Steel-string acoustic guitar

@ Classical guitar


2 Electric Guitars


3 Electro-acoustic Guitars


4 Twelve-string Guitars


5 Archtop Guitars


6 Steel Guitars


7 Resonator Guitars


8 Bass Guitars


9 Double-neck Guitars



වෙනත් හැඩවලින් යුක්ත ගිටාර්.






Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!