මුළු විෂ්වයේම බලගතු ලංකා භූමියයි.

මුළු විෂ්වයේම බලගතු භූමිය තියෙන්නේ කොහෙද කියලා පිටරැටියෙකුන්ගෙන් ඇහුවත් ඔවුන් පවසන්නේද ලංකා භූමිය බවයි.



ඔවුන් එයට යම් යම් දේ පැවසුවත් ඇත්ත දන්නේ හරියටම තෙරුවන් සරණ ගිය කෙනෙකුය. එයට හේතුව නම් අද අප අමාමැණි බුදුපියාණන් වැඩ සිටින

🌺 රුවන්වැලි සෑ රජුන් හා ඊට ඉහලින් ඇති 🌺 සිළුමිණි සෑ රජුන් හා ඊටත් ඉහලින් වැඩ සිටිණා
🌺 සළුමිණි සෑ රජාණන් වහන්සේලාගේ මහා අනුභවයයි.

පාරමි පෙරු බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙයින් නික්මුණු දිනම සිළුමිණි හා සළුමිණි සෑ රජාණන්වහන්සේලා ඉදිවුන බව කියවේ.

බෝධිසත්වයන් වහන්සේගේ කෙස් වැටිය 12 යොදුණක් විෂාල සිළුමිණි සෑ රජුන් තුළද (දේවලොකයේ සක්දෙවු ඇතුලු දෙවියන් වන්දනා මාන කරන අතර),

බ්‍රහ්ම ලොව බෝධිසත්වයන් ඇද හුන් සළු තැන්පත් කොට සළුමිණි සෑය තණා ඇති බව සඳහන් වෙයි.

රැවන්මැලි සෑ රජානන් තුළ අප අමාමැණි බුදුපියාණන්ගේ ශාරිරික ධාතුන් වහන්සේලා වැඩ සිටිණා බැවින් විෂ්වයේ බලගතුම එකම පිං බිම රුවන්වැලි සෑ රජානන් වැඩ සිටිනා ඒ උතුම් පිං බිම බවද, එහි හිමිකරුවන් තෙරුවන් සරණ ගිය අපමයි.

රැවන්මැලි සෑ රජුන් වදිනා හැම වෙලේම සිළුමිණි හා සළුමිණි සෑ රජාණන් වහන්සේලාද හිතින් අරමුණු කර වඳින්න  අමතක  නොකරන්න.

කෝටි ලක්ෂයක් සක්වල ආඥාචක්‍රය පැතිරවූ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහහන්සේලා සම්බුද්ධ අධිෂ්ඨානයෙන් අහසට පැන නැගී යමාමහ පෙලහර පාමින් සැතපෙන ඉරියව්වෙන් සැතපුනා වූ විශ්වයේ අසදෘශ්‍ය මහා චෛත්‍යයරාජයානන් වහන්සේ ස්වර්ණමාලී මහ සෑ රදුන්ට අනංත වාරයක් කෝටී ලක්ශ වාරයක් මාගේ නමස්කාරය වේවා..!

සාදු සාදු සාදු...🙏🌺🙏🌺🙏🌺

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!