කාර්මික ආරක්ෂාව - ගිනි වර්ගීකරණය හා නිවීම පුළුල් අර්ථකථනයක්

                     කාර්මිකයෙකු වශයෙන් තමාගේ හා තම අවටසිටින්නන්ගේත් දෙපලවලත් ආරක්ෂාව පිණිස කාර්මික ආරක්ෂාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුවේ. මෙහිදී විදුලි කාර්මිකයෙකු ලෙස මෙය ඉතාමත් වැදගත් එසේ වන්නේ විදුලි නිසා සිදුවියහැකි අනතුරු ඉතා ප්‍රභල වීමයි . මේ පිළිබද මනා දැනීමක් ලැබීම තුලින් මෙම තත්වය වළක්වා ගතහැක.

කාර්මික ශේත්රයේ ඇති අනතුරු කිහිපයක් මෙසේ දක්වමි .

01.වැටීම 
02.තැලීම
03.කැපීම 
04.පිළිස්සීම 
05.විෂවායු ආග්‍රහණය 
06.ආලෝකය මගින් ඇස් වලට සිදුවන අනතුරු 
07.විදුලිසැර වැදීම 

පළමුවෙන් පිළිස්සීම ගැන අපි බලමු. 

කෙසේද ගින්නක් හට ගන්නේ?

ගින්නක් ඇතිවීමට ප්‍රධාන කරුණු 03 අත්‍යවශ්‍යවේ ඒවානම් 


  1. Oxygen (O2) ඔක්සිජන් 
  2. ජ්වලන උෂ්ණත්වය 
  3. දාහක ද්‍රව්‍ය 



ගිනි වර්ග මොනවද? 


  • සෙලියුලෝස් මගින් ඇතිවෙන ගිනි උදාහරණ ලෙස ප්ලාස්ටික් , රෙදි , ලී , කඩදාසි 

  • හයිඩ්රොකාබන් මගින් ඇතිවෙන ගිනි උදාහරණ ලෙස ලාම්පුතෙල් , පෙට්‍රල් , ඩිසල් 

  • පුපුරණ වායුන් මගින් ඇතිවෙන ගිනි උදාහරණ ලෙස Liquefied petroleum gas or liquid petroleum gas




එය නිමදමන්නේ කෙසේද?
ලගදීම එම ලිපිය ඔබට ලබාදෙමි ! හදිස්සිනම් comment එකක් තබන්න !

Ceylon Dream Bully Kennel

Thank you for watching!

1 comment:

  1. 'නිම දමන්නේ කෙසේද යන්න'

    ReplyDelete

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!