කාර්මික ශේත්රයේ ඇති අනතුරු කිහිපයක් මෙසේ දක්වමි .
01.වැටීම
02.තැලීම
03.කැපීම
04.පිළිස්සීම
05.විෂවායු ආග්‍රහණය
06.ආලෝකය මගින් ඇස් වලට සිදුවන අනතුරු
07.විදුලිසැර වැදීම
පළමුවෙන් පිළිස්සීම ගැන අපි බලමු.
කෙසේද ගින්නක් හට ගන්නේ?
ගින්නක් ඇතිවීමට ප්‍රධාන කරුණු 03 අත්‍යවශ්‍යවේ ඒවානම්
- Oxygen (O2) ඔක්සිජන්
- ජ්වලන උෂ්ණත්වය
- දාහක ද්‍රව්‍ය
ගිනි වර්ග මොනවද?
- සෙලියුලෝස් මගින් ඇතිවෙන ගිනි උදාහරණ ලෙස ප්ලාස්ටික් , රෙදි , ලී , කඩදාසි
- හයිඩ්රොකාබන් මගින් ඇතිවෙන ගිනි උදාහරණ ලෙස ලාම්පුතෙල් , පෙට්‍රල් , ඩිසල්
- පුපුරණ වායුන් මගින් ඇතිවෙන ගිනි උදාහරණ ලෙස Liquefied petroleum gas or liquid petroleum gas
එය නිමදමන්නේ කෙසේද?
ලගදීම එම ලිපිය ඔබට ලබාදෙමි ! හදිස්සිනම් comment එකක් තබන්න !
'නිම දමන්නේ කෙසේද යන්න'
ReplyDelete