ගොඩ දෙනෙක් පොස්ට් කීපයකම කමෙන්ට් කරලා අහලා තිබුන නිසා
පොස්ට් එකකින්ම ශිව දෙවියන්ගේ උපකාර ලබාගෙන කුණ්ඩලිනි චක්‍ර අවධි කරගන්න ආකාරය
පැහැදිලි කරන්න මම හිතුවා.. third eye භාවනවේදීත්(click here) කුණ්ඩලිනි භාවනවේදීත්(click here) තමන් අදහන දෙවි කෙනෙක්ගේ හෝ ශිව දෙවියන්ගේ පිහිට ලබාගන්න වන්දනා කරන්න කියල මම
සඳහන් කළා.
දෙවියන්ගේ උපකාරයෙන් තෙවැනි ඇස හෝ කුණ්ඩලිනිය අවධි කරගැනීමට කලයුතු පිළිවෙත් ටිකක් තියෙනවා. පලවෙනි දේ තමයි සිල් රැකීම. සාමාන්‍ය විදියට කඩ කඩ සිල් රැකලානම් වැඩක් නෑ. එකදිගට දීර්ඝ කාලයක් තිස්සේ කිසිම අඩුපාඩුවක් වෙන්න නොදී සිල් රකින්න ඕනි. ඉස්සර කාලේ ගොඩක් යෝගීන් දෙවියන්ගෙන් ශක්තින් ලබාගත්තේ කැලයකට ගිහින් තපස් රකිමින් දෙවියන්ට විවිද පුජා කරමින් භාවනා කරලා. තපස රකින කාලයේදී එයාලා තමන්ගේ සාමාන්‍ය ජිවිතයෙන් සම්පුර්ණයෙන්ම මිදිලා ශක්තිය ලබාගත්තට පස්සේ නැවතත් සාමාන්‍ය ජිවිත ගත කරනවා. මේ සම්බන්ධයෙන් ලංකාවේනම් ප්‍රසිද්ධම රාවණා ,ඉන්ද්‍රජිත් හා ඒ කාලයේ හිටපු අය. දැන්නම් රාවණා ගැන එක එක විකාර හදල තිබුනට රාවණා අමරණිය වරම ලබාගත්තේ මහා බ්‍රහ්මයන්ට වන්දනා කරමින් තපස් රැකීම මගින්. ඒ කාලයේ වගේ දැන් වනගත වෙලා තපස් රකින්න බැරි නිසා ගෙදර ඉදන්ම සිල් රකිමින් දෙවියන්ට වන්දනා කිරීම තමා කරන්න වෙන්නේ. මගෙනම් අදහස කැලයකට ගිහින් කරනවාට වඩා සාමාන්‍ය ජිවිත ගත කරමින් රකින සීලය ප්‍රභල වැඩි. එකට හේතුව කැලයකට, සේනාසනයකට ගියාම සිල් කැඩෙන්න අවස්ථාවක් ස්වාභාවිකම නැති වෙනවා. ඒත් ගෙදර ඉදන් සිල් රකිද්දී ඒ සිල් කැඩෙන්න ඕනතරම් භාදක එනවා. බාධක මැද අමාරුවෙන් රකින සීලයේ ප්‍රහලකම වැඩි.
භාවනා දියුණුවක් ලබාගැනීම සඳහා තපසක් වගේ සිල් රකිනවානම් ඒ සඳහා පන්සිල් ප්‍රමාණවත් මදි කියල මට හිතෙන්නේ. ඒත් පන්සිල් පමණක් උනත් දීර්ඝ කාලයක් තිස්සේ හරියටම රකිනවානම් දෙවියන්ගේ උදවු ලැබෙන්න පුළුවන්. ඒත් ඊට වඩා හොදයි අටසිල් දසසිල් රකිනවානම්. මමනම් කරන්නේ දවස් 3ක්, 5ක්, 7ක්, සති 3ක්, මාසයක් ආදී විදියට කාලයක් තෝරාගෙන රකින්න පුළුවන් හැම සිලයක්ම ඒ කාලය ඇතුලත රැකීම. කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් උදවුවක් විදියට මම රකින සිල් සඳහන් කරන්නම්:
1.සිතින් කයෙන් වචනයෙන් ප්‍රාණඝාතයෙන් හා ප්‍රාණ හිංසාවෙන් වැලකීම
(මදුරුවෙක්වත් නොමැරීම, කුබියෙක්ටවත් හිංසා නොකිරීම, සතෙකුට හෝ ළමයෙකුට අවවාදයක් දෙන විටවත් පහර දීමක් නොකිරීම, හිංසා කිරීමට සිතින්වත් නොසිතීම )
2.නුදුන් කිසිම දෙයක් නොගැනීම
3.සිතින් කයෙන් වචනයෙන් අබ්‍රහ්ම චර්යාවෙන් වැලකීම
(පෙම්වතිය හෝ බිරිද සමගවත් රාග උපදින ක්‍රියා නොකිරීම, අසභ්‍ය දර්ශන හෝ රූප නොබැලීම, රාග සහගත දේ සිතින් දැකීමෙන් මෙනෙහි කිරීමෙන් වැලකීම)
4.බොරුවෙන්, කේළමෙන්, පරුෂ (අසභ්‍ය හා සැර) වචනයෙන්, හිස් වචනයෙන් වැලකීම
5. සියලුම මත්ද්‍රව්‍ය වලින් වැලකීම
6.විකාල භෝජනයෙන් වැලකීම
(ප්‍රධාන ආහාර වේල් 3 හැර වෙනත් කිසිම ආහාර හෝ පාන නොගැනීම
+ආහාර ගන්නා විට ආහාර කටේ සිට ගුදය දක්වා යන විට වෙනස් වන ආකාරය පිළිකුල් බවට පත්වන ආකාරය සිහි කිරීම
+ආහාරයේ හොදම කොටස් ටික අනා හදාගන්නා පලවෙනි බත් කට සතුන්ට දෙන්න වෙන් කිරීම )
7.සැප සහගත උසස් ආසන, ඇතිරිලි, ඇඳ, කොට්ට, මෙට්ට භාවිතයෙන් වැලකීම
8.නැටුම් ගැයුම් වැයුම් විහිළු ඇසීමෙන් නැරබීමෙන් වැලකීම
(tv, radio, facebook, gossip, internet සම්පුර්ණයෙන්ම අත්හැරීම)(සින්දු ඇසීමෙන් කියවීමෙන් වැලකීම , නාට්‍ය චිත්‍රපටි වීඩියෝ බැලීමෙන් වැලකීම)
9.ආභරණ, සුවඳ විලවුන් , makeup, powder, jel භාවිතාවෙන් වැලකීම
(+fashionable ඇඳුම් නොඇඳ සාමාන්‍ය ඇදුම් ඇදීම)
10.අද්වේශ ( කිසිම ආකාරයකින් තරහ සිතක් ඇති කර නොගැනීම )
11.අභිද්‍යා (අන් සතු දෙයකට ආශා නොකිරීම, +තමන් සතු වටිනා දෙයකටවත් ආශා නොකිරීම)
12. ඉන්ද්‍රිය සංවරය ( ඇසින් දකින රූප කිසිවකට , කනෙන් ඇහෙන කිසිම ශබ්දයකට ,නාසයෙන් දැනෙන කිසිම ගන්ධයකට, දිවට දැනෙන කිසිම රසකට, ඇඟට දැනෙන කිසිම පහසකට, සිතට එන කිසිම අරමුණකට ඇලෙන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව මුලා වෙන්නේ නැතිව සිත රැකගැනීම)
13.කායානුපස්සනා ( කයෙහි සියලුම චලන ගැන සිහියෙන් ඉදීම ,සියලුම චලන සිහින්ම කිරීම)
14.චිත්තානුපස්සනා (සිතට එන සියලුම අරමුණු ගැන සිහියෙන් සිටීම, දවල් හීන නෝමැවීම )
සරලවම කියනවනම් තමන් සිල් රකින කාලය ඇතුලත රහතන් වහන්සේ නමක් අනුගමනය කරමින් ඉදිමයි කරන්නේ. මේ සියලු සිල් රකිනවන්ම් තපස් රකිනවට වඩා ප්‍රබල සීලයක් අත්වෙනවා කියලයි මමනම් හිතන්නේ.
සිල් රැකීම ආකාර 2ක් තියෙනවා. මේ වගේ ප්‍රභල සීලයක් රකිනවා වගේම දීර්ඝ කාලයක් තිස්සේ යම් සීලයක් රැකීමත් අවශ්‍යයි. මේ වගේ සිල් එකදිගට සතියකට වඩා රකින්න සාමාන්‍ය ජිවිතයක් ගත කරමින් අපහසු නිසා පන්සිල් වගේ සීලයක් එකදිගට අවුරුද්දක් 2ක් රකින්න .පුලුවන්නම් පන්සිල් වලට තවත් දේ එකතු කරගන්න. ප්‍රභල සිල් රකින එක වගේම එකදිගට දීර්ඝ කාලයක් සීලයක් රැකීමත් දෙවියන්ගේ ප්‍රසාදයට හේතු වෙනවා. පන්සිල් රකින අතර අනුන්ට කරදර නොකිරීම කුහකකම් ඉරිසියා නොකිරීම අත්‍යවශ්‍යයි .දීර්ඝ කාලයක් තිස්සේ සමාජයට අහිතක් නොකරපු කෙනෙකුට විතරයි ශක්ති අවධි කරගන්න වෙන්නේ. ඒ වගේම ශක්ති අවධි කරගත්තට පස්සේ කරන දේවල් පිලිබඳ තියෙන බලාපොරොත්තු අනුන්ට හිංසා පීඩා වංචා වලින් තොර දේවල් විය යුතුයි.
දෙවෙනි කාරණය වෙන්නේ දෙවියන්ට භක්තියෙන් පුජා කිරීම. සියලු දිව්‍යලෝක වල සියලු දෙවියන් අතරින් මිනිසුන්ව දේවත්වයට පත් කිරීම හා මිනිසුන්ට ශක්තින් ලබාදීම සිද්දකරන්නේ මහා බ්‍රහ්ම, ශිව , විෂ්ණු හා සක්‍ර දේවේන්ද්‍ර කියන දෙවිවරුන් 4 දෙනා විතරයි. වෙනත් කිසිම දෙවි කෙනෙකුට ඒවා සඳහා අවසර නෑ.ඒ නිසා වන්දනා කිරීම හා උදවු ඉල්ලීම සඳහා ඒ දෙවිවරුන් තෝරාගැනීම වැඩිය හොදයි. 3rd eye භාවනාව කරනවානම් තෙවැනි ඇසට අධිපති ශිව දෙවියන්ටම වන්දනා කිරීමයි හොදම දේ. මිට අමතරව රාවණා හට මිනිසුන්ට ශක්තිය ලබාදීමේ අවසරය තියෙනවා. ඒ නිසා රාවනා අදහන අය රාවණා හට වන්දනා කිරීමත් හොදයි. ඒත් රාවණාත් ශිව දෙවියන්ට හා මහා බ්‍රහ්ම දෙවියන්ට වන්දනා කරමිනුයි භාවනා කරලා තියෙන්නේ.
හිමාලයේ සමහර ඍෂි වරුන් තපස් රකිමින් ඕම් නමඃ ශිවාය කියන මන්තරය මතුරමින් භාවනා කිරීමෙන් විතරක්ම තෙවැනි ඇස විවර කරගන්න බව මට දෙවියන්ගෙන් දැනගන්න ලැබුනා. ඒ ආකාරයට ශිව දෙවියන් තෙවැනි ඇස විවර කරගැනීමට ශක්තිය ප්‍රදානය කරන්නේ දිගු කාලයක් තිස්සේ සිල්වත්ව හිටපු දෙවියන් ගැන භක්තියෙන් වන්දනා මාන කරපු අයට විතරයි. මේ විදියට මහා බ්‍රහ්ම දෙවියන්ටත් වන්දනා කරලා ඕම් මහා බ්ර්හ්මාය නමඃ කියල භාවනා කිරීමෙන් විතරක්ම කුණ්ඩලිනිය අවධි කරගත් යෝගීන් ඉන්නවා. Third eye හෝ කුණ්ඩලිනි භාවනා කරන අය භාවනාවට කලින් ටික වෙලාවක් මේ විදියට මතුරමින් හෝ සිතමින් භාවනා කරලා යෝග භාවනාව පටන්ගනිමෙන් දෙවියන්ගේ පිහිට ලැබෙන්න හේතු වෙනවා.

පිරිසිදු තැනක තමන් වන්දනා කරන දෙවියන්ගේ රූපයක් තමන්ගේ මුණ මට්ටමෙන් වගේ තියෙන විදියට තැනක් සකස් කරගෙන මල් සුවඳදුම් දිනපතා පුජ කිරීමත් දෙවියන්ගේ බැල්ම ලැබීමට හේතු වෙනවා. පහනක්නම් නොතියන එක තමා හොඳ. පහනක් තියෙනවනම් කිලි වලින් ආරක්ෂා වීම වගේ පිළිවෙත් රකින්න වෙනවා. දෙවියන්ට පහනක් තියන කොට කරන්න ඕනි පිළිවෙත් හොදින් දන්න ඒවා කරන්න කැමති කෙනෙක් විතරක් පහනක් තියන්න. ඒත් ශිව දෙවියන්නම් වෙනත් දෙවිවරු වගේ පහන් වලට පැමිණෙන්නේ නෑ. ශිව දෙවියන්ට වන්දනා කිරීමට ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍ර භාවිතා කරන එක වඩාත් හොදයි.
තෙවැනි ඇස විවර කරගැනීම සඳහා ශිව දෙවියන්ගේ පිහිට පතන අය දැනගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. ලෝක විනාශය සිදුවෙන කාලයේදී අධාර්මිකයන් මනුස්සයන් අතරින් ඉවත් කිරීමට ශිව දෙවියන් මැදිහත් වෙනවා. ඒ කාලයේදී අධර්මිෂ්ඨ පුද්ගලයන් විනාශ කිරීම සඳහා ශිව දෙවියන් තමන් විසින් ශක්ති ප්‍රධානය කරපු අයව භාවිතා කරනවා. වරම් ඉල්ලන්න කලින් ඒ කාරණය ගැනත් සැලකිලිමත් වෙන්න.
ලංකේෂ්වර උතුම් මහ රාවණ රජතුමා විසින් ශිව දෙවියන්ගේ ගුණ ගායනා කිරීම සඳහා නිර්මාණය කරන ලද ශිව තාණ්ඩව ස්තෝත්‍රය
ජටාටවී ගලඃ ජලඃ ප‍්‍රවාහ
පාවිතස්ථලේ
ගලේ වලම්භ්‍ය ලම්බිතාම්
භුජංග තුංග මාලිකාම්
දම ධම දම ධම නිනාදව
ධමර්වයම්
ඡකාර චණ්ඩ තාන්ඩවම් තනොතුනඃ
ශිව ශිවම්
ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම
නිලිම්ප නිර්ජරී
විලෝලවී චිවල්ලරී විරාජ මාන
මුර්ධනී
ධග ධග ධග ජ්වලල්ල ලාට පට්ට
පාවකේ
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති
ක්‍ෂනම් මමා
ධරා ධරෙන්ද්‍ර නන්දිනී
විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරද්දිගන්ත සන්තති ප‍්‍රමෝධ
මාන මානසේ
ක්රපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ
ධුර්ධරාපදි
ක්වචිද්දි ගම්බරේ මනෝ විනෝධමේතු
වස්තුනී
ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණා
මණිඃ ප‍්‍රභා
කදම්භ කුම්කුමද්ධ‍්‍රව ප‍්‍රලිප්ත
දිග්වධූමුඛේ
මධංග සින්ධුරස්ඵුරත්වගුත්තරීය
මේධුරේ
මනෝ විනෝධමද්බුතම් බිභර්තු
භූත භර්තරී
සහස‍්‍ර ලෝචනඃ ප‍්‍රභුත්‍යශේෂ
ලේඛ ශේඛරා
ප‍්‍රසූල ධූලි ධෝරනී විධු
සරංග‍්‍රි පීඨභූ
භුජංගරාජ මාලයා නිබද්ධ ජාඨ
ජූටකා
ශ‍්‍රියී චිරාය ජායතම් චකෝර
බන්ධු ශේඛරා
ලලාට චත්වරජ්වල ධනම් ජයස්ඵුලිංගභා
නිපීඨ පංච සායගම් නමඃ
නිලිම් ප‍්‍රණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන
ශේඛරම්
මහා කපාලි සම්පදේ, ශිරෝ ජඨා
මස්තු නා
කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්වලා
ධනම් ජයා හුතිඃ කෘතඃ ප‍්‍රචණ්ඩ
පංච සායගේ
ධරා ධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර
චිත‍්‍රපත‍්‍රකා
ප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී
රතිර් මමා
නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ
ධුර්ධරස්ඵුරත්
කුහූ නිෂී දිනීතමඃ ප‍්‍රපංධ
බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරීදරශ්තනෝතු
කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුරඃ ශ‍්‍රියම්
ජගත් ධුරන්ධරා
ප‍්‍රෆුල්ල නීල පංකජඃ ප‍්‍රපංච
කාලිමඃ ප්‍රභා
වීලම්භි කන්ට කන්ථලී රුචි ප‍්‍රබද්ධ
කන්ධරම්
ස්මරස්චිධම්, පුරච්චිධම්
භවච්චිධම් මඛච්චිධම්
ගජචිධාංදකච්චිධම්, තමන්තකච්චිධම්
භජේ
අගර්ව සර්ව මංගලා කලා කදම්බ
මංජරී
රසඃ ප‍්‍රවාහ මාධුරී
විජෘම්භනා මධු ව්‍රතම්
ස්මරාතකම්, පුරාතකම්, භවාන්තකම්
මඛාන්ධකම්
ගජාන්ධ කාන්ධ කාන්ධකම්
තමත්න කාන්තකම් භජේ
ජයත්ව්වධ භ්‍රවිභ්‍රමද් බුජංග තුංග මශ්වසත්
විනිර්ගමද් ක්‍රමස්ඵුරත්
කරාල භාල හව්ය වත්
ධිමිඃ ධිමිඃ ධිමිඃ ධ්වනන් ම්රදංග
තුංග මංගලඃ
ධ්වනි ක‍්‍රමඃ ප‍්‍රවර්තිතඃ
ප‍්‍රචණ්ඩ තාණ්ඩවඃ ශිවා
දෘශද් විචිත‍්‍ර තල්පයොර්
භුජංග මෝක්තිකඃ ස‍්‍රජො
ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො
සුහෘද්ධි පක්‍ෂ පක්‍ෂයෝ
ත්‍රණාර වින්දු චක්‍ෂු-ශ්‍රෝත්‍ර
ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
සමඃ ප‍්‍රව්‍රති ක්හ කධා
සදා ශිවං භජාම්‍යහම්
කදා නිලිංප නිර්ජරී නිකුංජ
කෝටරේ වසම්
විමුක්ත ධුර්මතිස් සදා
ශිරස්ථ මංජලිං වහම්
විලෝල ලෝල ලෝචනු ලලා මපා ලලග්නකා
ශිවේති මන්ත‍්‍ර මුච්චරන්
කදා සුඛී භවාම්‍යහම්
ඉමම්හි නිත්‍ය මේව මුක්ත
මුක්තමෝ තමම්ස්තමම්
පඨම්ස්මරම් ධෘවං නරෝ, විශුද්ධිමේති
සන්තතම්
හරේ ගුරෝ සුභක්තිමා ශුයාති
නන්‍යධා ගතීම්
විමෝහනම්හි දේහිනාම්
සුශංකරස්‍ය චින්තනම්ඉති ශ‍්‍රී දශ කණ්ඨ රාවණ කෘතම්, ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම් සම්පූර්ණම්෴
ඔබතුමාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද ?
ReplyDeleteඔබතුමාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද ?
ReplyDeleteස්තුතියි,,ඔබට පින්...
ReplyDeleteගොඩක් ස්තුති බොහොම පින්
ReplyDelete