මේදවස්වල ආදරණිය චරිතය අශෝක රජතුමාගේ ඇත්ත චරිතය

මේ කතාව සෙනසුරාදා ඉරිදා ප.ව. 08.30 - 09.30 ටීවී දෙරණින්  පැයක්ම තියනවා කියල වැඩක් නෑ ටොප් එකට රගපානව නියම මෙගා ටෙලිඩ්‍රාමඑක  මම ඉතින් කියන්නේ

මෙයාගේ ඇත්ත නම සිද්දාර්ත් නිගම් .

මෙයා ජිම්නාස්ටික් පොරක්ලු .

 මොකටද ඒක  දන්නවනේ  සෙට් එකම !

ඩූම් 3 එකෙත් රගපලානේ 1


ඩූම් 3 එකෙත් රගපලානේ  2


දිල් වාලේ  දිවාලේ  එකෙත් රගපලානේ !



තව ගොඩක් ඒවායේ රගපාල තියෙනවලු ! තවත් ගොඩක් රගපාමින් ඉන්නවලු මේදවස්වල !

සම්මානත් දැනට පහක් හයක් අරන් තියෙනවා නිකන් ඒවා නෙමෙයි සුපිරිම ඒවා !



මේදවස්වල සික්ස් පැක් මෙයා හදාගෙන !

 2017 ට අවුරුදු විස්සක් විසිඑකක් වෙනවා මේ සුපිරි කලාකරුවාට !

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!