නවරත්න මුදුව ගැන බිදක්.

1.පද්මරාග(රවි)[මැද]
2.පුෂ්පරාග(ගුරු)[උතුර]
3. පච්ච(බුධ)[ඊශානයට]
4.දියමන්ති(සිකුරු)[නැගෙනහිර]
5.මුතු(සදු)[ගිනිකොන]
6.රතු කොරල්(කුජ)[දකුණට]
7.ගොමේධ(රාහු)[නිරිතට]
8.නිල්(ශනි)[බටහිර]
9.වෛරොඩි(කේතු)[වයබට] ඇල්ලිය යුතුයි.

මේ ආකාරයට නවග්‍රහයෝ නියෝජනය කරමින් ගල් නියම ලෙස පිහිටා අවශ්‍ය අය ඒ සදහා නියමිත මන්ත්‍රවලින් 108 වරක් ජප කර පැලදිය යුතුයි.
නමුත් මෙහිදී සියලුම ග්‍රහයන්ගේ බලය ඇති නිසා විශේෂිත කාරණයකට ප්‍රතිඵල ලබාගැනිමට අසීරුයි.ඒ සදහා අවශ්‍ය ග්‍රහයාට අයත් ගල නියමිත ඇගිල්ලේ නියමිත ලෝහයකින් සාදා අදාළ ග්‍රහයාට අයත් මන්ත්‍ර ජප කර පැලදිය යුතුයි.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!