විවාහ පරික්ෂාව නොහොත් පොරොන්දම් ගැලපීම.

ජෝතීෂ්යය යමෙකුට තදින් හරස්වන බාධාවක් වේනම් ඒ පොරොන්දම් ගැලපීමයි.තමාගේ ආදර වන්තයා,ආදරවන්තියගේ හදහනේ පොරොන්දම් ගැලපෙද?නැතිවේද?යන්න නිතරන හිතට හැගෙන බියක් කාහටත් පැන නගින නිසා කේන්ද්‍රය ගලපාගැනිමට මුලින්ම උත්සායක් දරයි.

විදේශ රටවල වැඩි ව්ශයෙන් මෙය සිදු නොකලද ඔවුන්ගේ සංස්කෘතියට අදාලව ලිංගිකත්වය ගැන විවෘතව අදහස් ක්‍රියාකලාපයක් සිදුකරයි living together සංකල්පය අනුව එකට වාසය කරමින් තමාගේ සහකරු සහකාරිය ගැලපීම තිර්නය කරගෙන විවාහ ජිවිතයට ඇතුලත්වේ.

නමුත් ඉන්දියාව,ශ්‍රි ලංකාව වැනි ආසියාතික ෂිශ්ට සම්පන්න සදාචරත්මක සංස්කෘතිය ක් ඇති රටවල් විවාහයට පෙර විවාහ ජිවිතයේ පැවැත්ම,ශක්තිමත් බව,සතුට,දරුඵල,අයුෂ,සිතිවිලි ස්වභාවය,කල් තියාම නීර්ණය කර ගැනීමට පොරොන්දම් ගලපා ගැනිම සිදු කරයි.


අද යම් යම් ජෝතිශ්යය වේදීන් නොයෙකුත් ක්‍රම මගින් විවාහ පරික්ෂාවන් සිදු කරයි.


පහත සඳහන් වන්නේ එවන් ප්‍රධාන ක්‍රම කීපයකි.


1).විසි පොරොන්දම.
2).දස පොරොන්දම.
3).එක් දින පොරොන්දම.
4).අෂ්ඨ කූටය.
5).කුජ භෞම දෝෂය.
6).ග්‍රහ පොරොන්දම් බැලීමේ පාපාංශක.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!