ඔබේ ඉඩමේ පාද බෙදා ගන්න.

අප අද ඔබට කියා දීමට යන්නේ ඔබේ ඉඩමේ ඇති දෝෂ මග හැරවා ගන්නේ කෙසේද යන්නයි.

නිවාස තැනීමට යෝජිත ඉඩමේ හැඩතලය කුමක් වූවත් ඉඩමේ වට මායිම් ප්‍රේත,මනුෂ්‍ය,දේව සහ බ්‍රහ්ම පාදය ලෙසට වෙන් කලයුතුයි.
ඉතා කුඩා ඉඩමක නම් අඩු වශයෙන් එක් පැත්තකවත් ප්‍රේත පාදය වෙන් කළ යුතුයි.
ඉඩමේ හරි මැදට නොවැටෙන ලෙස ගෙය තැනිමට වගබලා ගත යුතුය.
භූමියේ පිහිටීම අනුව ඉඩම් වර්ග 16 ගැන ඔබට මීට කලින් ලිපියේ සඳහන් කලෙමු.
එම කවර ආදී හැඩයේ ඉඩමක් වූවද පාද බෙදා ගෙය සෑදීමට දෝෂ රහිත ස්ථානයක් තෝරා ගත යුතුය.
ම හෝ ආයත චතුරස්‍ර ඉඩමක නම් දිග සහ පළල පැති සමාන කොටස් හතකට බෙදා එම රේඛා සම්බන්ධ කළ විට කොටස් 49 කට වෙන්වේ.
ඒවා බෙදන ආකාරය ඔබට රූප සටහනකින් පෙන්වා දී ඇත.එය බලා නිවැරදි ආකාරයෙන් ඔබේ ඉඩමේ පාද බෙදා ගන්න.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!