
පැරණි වාස්තු විද්‍ය ග්‍රන්ථවල ඉඩමේ හැඩය අනුව ශුභාශුභ පෙන්වා ඇත.ඔබ ඉඩමක් මිලදී ගන්නේ නම් මෙම කරුනු ගැන සලකා බලා ඉඩමක් මිලට ගන්න....
1.පළලින් අඩු දිගින් වැඩි-සියල්ල ඉෂ්ට වේ.
2.හතරැස්-ධන ලාභ.
3.කවාකාර-අභිවෘද්ධිය.
4.මැද උස් වූ හතරැස්-අර්ථ සිද්ධිය.
5.රථ රෝදයක් වැනි-දිළිදු බව.
6.පරස්පර බාහු යුගලක් වැනි-ශෝකය.
7.තුන්මුළු-රාජ බිය.
8.ගැලක් වැනි-ධන ලාභ.
9.දඬුකඳක් වැනි-සිවුපාවුන් නැසීම.
10.අටපට්ටම-ඇස් අන්ධ වීම.
11.දෙකොන් සිහින් මැද මහත-බිරියට මරණ.
12.පළල් මුහුණක් වැනි-මිත්‍ර විනාශය.
13.පොරව හැඩ-ධන ලාභ.
14.ඉබ්බකුගේ පිට වැනි-සතුර කරදර.
15.දුනු හැඩය-සොර බිය.
16.කුල්ලක් වැනි-ධන හානි.
2.හතරැස්-ධන ලාභ.
3.කවාකාර-අභිවෘද්ධිය.
4.මැද උස් වූ හතරැස්-අර්ථ සිද්ධිය.
5.රථ රෝදයක් වැනි-දිළිදු බව.
6.පරස්පර බාහු යුගලක් වැනි-ශෝකය.
7.තුන්මුළු-රාජ බිය.
8.ගැලක් වැනි-ධන ලාභ.
9.දඬුකඳක් වැනි-සිවුපාවුන් නැසීම.
10.අටපට්ටම-ඇස් අන්ධ වීම.
11.දෙකොන් සිහින් මැද මහත-බිරියට මරණ.
12.පළල් මුහුණක් වැනි-මිත්‍ර විනාශය.
13.පොරව හැඩ-ධන ලාභ.
14.ඉබ්බකුගේ පිට වැනි-සතුර කරදර.
15.දුනු හැඩය-සොර බිය.
16.කුල්ලක් වැනි-ධන හානි.
නමුත් අද කාලයේ ශුභ හැඩයේ ඉඩම් සොයා ගැනීමට අපහසුය.උරුමයකින් හෝ තම කටයුතු වලට පහසුවන ආකාරයට ලැබී ඇති ඉඩමක අශුභ හැඩයක් ඇත්තම් ගෙය හෝ ගොඩනැගිල්ල සාදන කොටස ශුභ හැඩයකට පොලව කපා සකස්කර ගැනීමෙන් භූමියේ පිහිටීමේ අශුභ අවම කරගත හැකිය.
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!