වාස්තු විද්‍යානුකූලව නිදා ගැනීම,ආහාර අනුභවය දිශා අනුව ශුභාශුභ.

උතුර:-නිදා ගැනීම අශුභයි.ලෙඩ රෝග ඇති වේ.ආහාර ගැනීමද අශුභයි.

බස්නාහිර:-නිදා ගැනීම අශුභයි.ආහාර ගැනීමට ශුභයි.යස ඉසුරු වර්ධනය වේ.

නැගෙනහිර:-නිදා ගැනීම හා ආහාර ගැනීම ශුභයි.අයුෂ වර්ධනය වේ.

දකුණ:-නිදා ගැනීම හා ආහාර ගැනීම ශුභයි.ධනවත් වේ.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!