මැණික් හා ග්‍රහයා

මැණික් බාවිතයට ප්‍රතම කේන්ද්‍රයේ ඇති ග්‍රහයන්ගේ බලවත් බාවය මනාව අවබෝද කරගත යුතුමය.ශුභ ග්‍රහය,බලවත් ග්‍රහයා බලවත් කිරීම මැණිකෙන් සිදු කල යුතුය.සාමන්ය විවහාරයේදී උදාහරණයක් ලෙස ගතොත් යම් යම් ජෝතීෂ්ය වේදීන් හා ජෝතීෂ්ය සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් පවා සෙනසුරු අපලය ඇති විට කාක නිල් මැණික් ගලක නිර්දේශ කරයි.එය කිසි සේත්ම ප්‍රායොගික නිවැරදි සිද්දාන්තයක් නොවේ.කෙන්ද්‍රයේ ශුභයින් සොයා පලදින මෑණිකෙන් යහපත උදා වේ.අශුභ ග්‍රහයින් හට මැණික් පැල්දීමෙන් උදා:-සතුරා තවත් බලවත් කිරීමක් වේ.

එම නිසා අශුභ ග්‍රහයන් මර්ධනය කරගත යුතුය.ඒ ඒ ග්‍රහයන් මර්ධනය කිරිමට තවත් ග්‍රහයන් බලවත් කල යුතුය්ව.උදා:-සෙනසුරු අශුභ පුද්ගලයෙකුට සඳු බලවත් කිරිම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය.ඒ ඒ ග්‍රහයන් මර්ධනයට අවශ්ය බලවත් කිරිමට අවශ්ය ග්‍රයන් මොනවා දැයි අපි විමසා බලමු.


*ගුරුගේ බලය මර්ධනය කිරීමට කුජ බලවත් කලයුතුය.
*සෙනසුරු බලය මර්ධනය කිරීමට සඳු බලවත් කලයුතුය.
*සඳු බලය මර්ධනය කිරීමට බුධ බලවත් කලයුතුය.
*බුධ මර්ධනය කිරීමට රාහු බලවත් කලයුතුය.
*රාහුගේ බලය මර්ධනය කිරිමට ගුරු බලවත් කලයුතුයි.
*කුජ බලය මර්ධනය කිරීමට සිකුරු බලවත් කයුතුයි.
*සිකුරු බලය මර්ධනය කිරීමට රවි බලවත් කලයුතුයි.
*රවිගේ බලය මර්ධනය කිරිමට කිසිම ග්‍රහයෙකුට නොහැකිවේ.කිමද ඔහු මුළු ග්‍රහලොවටම පිය සහ රජු බැවිනි.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!