ඈත අතීතයේ සිට මැණික් භාවිතය ගැන හැදින්වීමක් පෙර ලිපියකින් ඔබවෙත ගෙන ආවෙමු.අප මිතුරන්ගේ වඩාත් වැඩි උනන්දුවක් පවතින බැවින් මැණික් සම්බන්ධව පලමු ලිපිය වශයෙන් මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නෙමු.
ලොව උපදින ජන්මියාට කර්මය අනුව ජිවිතයේ නොයෙක් ගැටළු ප්‍රශ්ණ වලට මූණ දීමට සිදුවේ.එම කුසල් අකුසල් ඵල දෙන කාලය නීර්ණය කිරිමට යොදාගන්නා මිනුම් දන්ඩක් වශයෙන් ජෝතිශ්‍යය ශාත්‍රය යොදා ගැනීමට අතිතයේ සෘෂි වරුන් ඔවුන්ගේ තුන් කල් දක්නා නුවනින් භාවිතා කොට ඇත.
එමෙන්ම එම කාල නීර්ණයට මෙන්ම ඒ සඳහා කලයුතු ශාන්ති කර්ම ද ඔවුන් අපට පෙන්වා දී ඇත.සෘෂි මතයට අනුව සාර්ථක ක්‍රමයක් හැටියට මැණික් භාවිතය(මැණික ප්‍රතිකාරය) හැදින් විය හැක.
නමුත් හරි ආකාරව මැණික් භාවිතා කල යුතු අන්දමද ඔවුන් පෙන්වා දී ඇත.ගරුඩ පුරානය,මුහුර්ත චින්තාමනිය,සාරාවලිය,දශා ප්‍රදීපය වැනි වටිනා ග්‍රන්ත වලද මෙම ක්‍රමය සදහන් කර ඇත.
මැණික් භාවිතය ප්‍රවේශමෙන් නිවරැදිව කල යුතුය. මැණික් යනු දීරඝ කාලයක් පොලව තුල තෙරපීමට ලක්වෙමින් රසායනික විපර්යාස වලට ලක්වී නිර්මාණය වන විශ්මිත ශක්ති කදම්බයක් ඇති පාෂාන විශේෂයකි.මේවායින් නිකුත් කරන ශක්ති කිරන මගින් මිනිසාට විවිධ ආකාරයේ උපකාර වාසි ලබාගත හැකිවේ.
එම නිසා මැණික් ගල් භාවිතයේදී තමන්ගේ ජන්ම පත්‍රය නිසි ආකාරවම පරික්ෂා කොට ශුභ ග්‍රහයින්ගේ කිරන අවශෝෂනය කර ගැනීමත් අශුභ කිරණ මර්ධනය කරගැනීමත් කලයුතුය.

උදා:-අපි හිතමු සිකුරු ග්‍රහයා අශුභ ඵල දෙන ග්‍රහයෙකුවී 22නි දෙර්කාණාධිපති සහ 64 වෙනි නවාංශකාධිපති හෝ බාධක ග්‍රහයෙක් වී ඇත්නම් ඔහුට දියමන්තියක් දැමීමෙන් අශුභ ඵල උදාවේ.
එමෙන්ම ගුරු අශුභ අයෙකුට පුෂ්පරාගයක් දැමීමද අහිතකර වේ.
එම නිසා අප මැණික් පැලදීමේදී වරක් නොව කීප වාරයක්ම සිතා බලා ඉතා විශ්වාස දක්ෂ ජෝතිර්වේදියෙකු මාර්ගයෙන් කේන්ද්‍රය පරිකෂා කර නියමාකාරව මැණික් පලදා ගැනීම ඉතා යහපත් බව නැවතත් මතක් කර දීමට කැමත්තෙමු.
කෙනෙකුගේ ලග්නාධිපති,යෝගකාරක උච්ච, බලවත් වූ ග්‍රහයින් බලවත් කිරීම මගින් ඉතා යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි වේ.එමෙන්ම 22 දෙර්කාණාධිපති සහ 64 වන නවාංශකාධිපති බාධක ග්‍රහයන් වේද එම දේවල් සියුම්ව නිරීක්ෂණය කරගත යුතුවේ.

නව ග්‍රහයන්ට අධිපති මැණික් වර්ග:-
රවි-පද්මරාග,රතු මැණික්.
සඳු-මුතු,චන්ද්‍ර කාන්ති.
කුජ-රතු කොරල්.
රාහු-ගෝමේද.
ගුරු-පුෂ්පරාග.
ශනි-නිල් ඇබතිස්,නිල් මැණික්.
බුධ-එමරල්ඩ්,පච්ච.
කේතු-වෛරෝඩි.
සිකුරු-දියමන්ති.
සඳු-මුතු,චන්ද්‍ර කාන්ති.
කුජ-රතු කොරල්.
රාහු-ගෝමේද.
ගුරු-පුෂ්පරාග.
ශනි-නිල් ඇබතිස්,නිල් මැණික්.
බුධ-එමරල්ඩ්,පච්ච.
කේතු-වෛරෝඩි.
සිකුරු-දියමන්ති.
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!