දිශානු කූලව ගෙදරක අංග නිර්මාණය කිරීම.

උතුරු
1.සාලය

2.නිදන කාමරය
3.කාර්යාල සහ අධ්‍යාපන කාමරය.
4.බැල්කනිය හෝ වැරැන්ඩාව.

නැගෙනහිර
1.සාලය.
2.වැසිකිලි වල
3.නාන කාමරය
4 කෑම කාමරය.

බටහිර
1.නිදන කාමරය
2.ගබඩා කාමරය
3.වැසිකිලිය

දකුණ
1.පඩිපෙල
2.නිදන කාමර
3.බැල්කනිය හෝ වැරැන්ඩාව.

ඊසාන
1.පූජා කාමරය
2.අධ්‍යාපන කාමරය.
3.දරුවන්ගේ කාමරය

ගිනිකොන
1.කුස්සිය
2.සේවක කාමරය
3.කෑම කාමරය

වයඹ
1.සත්ව කූඩු
2.නාන කාමරය
3.ගබඩා කාමරය හෝ ගරජය

නිරිත
1.ප්‍රධාන නිදන කාමරය
2.වතුර ටැන්කිය
3.කාර්යාල කාමරය.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!