හින්දු ත්‍රී මූර්තියේ දෙවෙනි රජ
මෙතුමන්ය.බ්‍රහ්ම(මවන්නා),විෂ්ණු(ආරක්ෂකයා),ශිව(විනාශකයා) ත්‍රී මූර්තිය වේ.විෂ්ණු දෙවි තුමන් නපුරු ක්‍රියා පිළිවෙත්වලට යොමු නොවන්නකු ලෙසට හින්දු සහ මෙරට බොදුනුවන්ගේ පවා පිලි ගැනිමයි.අප රට සියලු බොදුනුවන් පාහේ විෂ්ණු දෙවියන් බෞද්ධ දේවාත්මයක් ලෙසටත් බුදු සසුනේ අරක්ෂකයා ලෙසත් පිලිගැනේ.උන් වහන්සේ මතු බුදුබව පවා ප්‍රර්තනා කරන්නෙකු ලෙස සමහරුන්ගේ විෂ්වාසයයි.බෝහෝ බෞද්ධ විහාරස්ථානවල මෙම දෙවියන් උදෙසා දෙවොලක් ද තනා ඇත.ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ප්‍රධාන දෙවොල දෙවි නුවර පිහිටා ඇත්තේය.

මෙතුමන්ට අන්වර්ථ නාම
රාශියකි.ගෝවින්ද,ජලසයන,කේශව,ලක්ෂ්මීපති,මුකුන්ද,උපුල්වන්,නාරායන,පඤචායුධ,පද්මනාග,පීතාම්බර,පුරුෂෝත්තම,වාසුදේව,කෘෂ්ණ,වෛකුණ්ඨනාථ,යජනෙශ,ආභාලි,රෂි,නීල උත්පල යන නාමයන් ඉන් ස්වල්පයකි.නිල් පැහැයෙන් යුතු දිව්‍ය ශරීරයක් ඇති හෙයින් උපුල්වන් නාමය පට බැදී ඇත.මෙතුමාට අත් සතරකි ඒවායින් සංඛය,චක්‍රායුධය,ගධායුධය,හා පියුමක් දරා සිටි.ගුරුළු වාහනය කර ගනී.රක්තවර්ණ සළුවකින් හා කසාවන් වස්ත්‍රයකින් සැරසී සකලාභරණයෙන් සැරසී සිටී.මෙතුමාගෙ විලාශය තරුණ අතීත රජවරයකු සේය.
ලෝක සත්වයාගේ හිත සුවය පිනිස මෙතුමා අවතාර දහයකින් පෙනී සිට අධර්මය නාශනාය කර ඇත.එ අවතාර දහය නම්.
1.මත්ස්‍ය අවතාරය.
2.කුර්මාවතාරය.
3.වරහ අවතාරය.
4.නරසිංහ අවතාරය.
5.වාමන අවතාරය.
6.පරශුරාම අවතාරය.
7.රාම අවතාරය.
8.බුද්ධ අවතාරය.
9.කෘෂ්ණ අවතාරය.
10.කල්කි අවතාරය.
ඒ අනුව විෂ්ණු දෙවියන් අවතාර ලෙසින් මෙලොව පහළ වූ බව කියවෙයි.
තවද මහා යුගයක් තවත් යුග හතරකට බෙදා මෙතුමන් පහලූ විලාස දක්වා ඇත.එය මෙසේය.
1.කෘත යුගයේදී-ධවල වර්ණයෙන්
2.නේත්‍රා යුගයේදී-ස්වර්ණ වර්ණයෙන්.
3.ද්වාපර යුගයේදී-රක්ත වර්ණයෙන්.
4.කලි යුගයේදී-නිල් පැහැයෙනුත් පහල වූ බව විශ්වාසයයි.

No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!