කතා නොකළ යුතු කරුණු 5

මෙය අදාල වන්නේ බොහෝසේ කතාකරන පුද්ගලයන් සදහායි, මම අද්දැකීමෙන් දන්නා පරිදි මෙසේ කොටස් පහකින් ඔබට දැනුම්දීමට හේතුව නම්, අද සමාජයේ බොහෝ ගැටළුවලට මුල මෙය වීමයි.

කට කියන ඉන්ද්‍රිය ප්‍රවේසම් කරගැනීමෙන් අපට බොහෝ ලාබ සිදුවනවා මෙන්ම, මෙය හිතුමතේට පාවිච්චි කිරීමේදී අපට බොහෝසේ අවාසි සිදුවේ, එය මම ඔබලාට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවන කාරණයකි යැයි මම සිතමි. 


ඔබ පහතින් දක්වා ඇති කරුණු පහ සතියක්, ඔබගේ  පවුලේ අය සමග හැර අන්අය සමග කතා කිරීමෙන් වැලකී සිටින්න !
  

ඔබට හිතට කරදර අඩුවනු නොවනුමානයි !

1.තමා ගැන 
2.තමාගේ පවුල ගැන 
3.ආගම ගැන 
4.දේශපාලනය ගැන 
5.අනුන් ගැන  

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!